ගුරු සහයකයින් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ගුරු සේවයට අන්තර්ග‍්‍රහනය කරන ලෙස බල කළ උද්ඝෝෂණය

2010/10/06 පෙ.ව 11.00 ට ඉසුරුපාය ඉදිරිපිට දී 





























ග‍්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට පරිබාහිරව ගුරු සේවයේ යොදවා ඇති ගුරු සහයකයින් එම ව්‍යවස්ථාවට අනුව ලබා ගන්නා සුදුසුකම් මත ගුරු සේවයට ඇතලත් කරගන්නා ලෙස බල කරන උද්ඝෝෂණයක් 2010/10/06 ලෝක ගුරු දිනය දා පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදි පැවැතවීණි.


මේ වන විට රු. 3,000 ක දීමනාවට පමණක් සේවය කරන මෙම ගුරු පිරිසෙන් වැඩි පිරිසක් ගුරු විද්‍යාලවලද පුහුණුව ලබති.

අඩු වැටුපකට සමාන සේවයක යෙදෙන මෙම ගුරු පිරිස වහාම ගුරු සේවයට ඇතුලත් කරන ලෙස ඉල්ලා මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

0 comments:

Post a Comment